30 C
Colombo
Friday, May 17, 2024

ටෝකි⁣යෝ ඔලිම්පික්: නිලූකගේ ඔලිම්පික් සිහින බොඳ වෙයි

- Advertisement -

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ දෙවන මූලික තරගයට අද පස්වරුවේ එක්වූ ජාතික ශුර නිලූක කරුණාරත්න තියුණු තරගයකින් පසු පරාජයට පත් වුණා.

ඔහු තරග වැදුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 53 වන ස්ථානයේ රැඳී සිටින අයර්ලන්ත ක්‍රීඩක Nguyen Nhat සමගින්. එහිදී වට 2-0ක් ලෙස තරගය ජයගැනීම⁣⁣ට Nguyen සමත් වුණා. ලකුණු තත්ත්වය දැක්වුණේ 21-18 සහ 21-14ක් ලෙසයි.

නිලූක කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලක් නියෝජනය කළේ තෙවැනි වරටයි. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී නිලූක අවසන් 16දෙනාගේ වටයටද සුදුසුකම් ලැබීමට සමත් වුණා. නමුත් 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී නිලූකට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවුණා.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...