32.3 C
Colombo
Wednesday, February 28, 2024

චීනයේ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයකු අභිරහස් ලෙස මරුට

- Advertisement -

චීනයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විශේෂඥ විද්‍යාඥයකු වන ෂැන්ග් සෝජියැන්ග් අභිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත සදහන් කරන්නේ, ආචාර්ය ෂැන්ග් ඔහු සේවය කළ ගිලොන්ග්ජියැන්ග් හි හාවින් විශ්වවිද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගොස් ඇතැයි බලධාරීන් පවසන බවයි.

ඔහුගේ මරණයට අදාළ වෙනත් කිසිදු හේතුවක් වාර්තා නොවන බවද එම පුවත්පත සදහන් කරයි.

චීන න්‍යෂ්ටික සංගමයේ උප සභාපතිවරයාද වන ආචාර්ය ෂැන්ග් සෝජියැන්ග් චීනයේ න්‍යෂ්ටික දියුණුව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් සම්මාන සහ ඇගයීම් ගණනාවක්ම හිම් කරගත් විද්‍යාඥයකු වේ.

RECENT ARTICLES - SINHALA

කිඹුලාපිටියේ රතිඤ්ඤා මඩුවක සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් මරුට

කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක පසුගියදා හටගත් ගින්නකින් තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. පසුගියදා (26) සවස ඇති වූ මෙම...

ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහලා

0
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද (28) පෙරවරුවේ වසා දැමීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් සඳහන්...

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීම ගැන අධිකරණ නියෝගයක්

0
දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...