28 C
Colombo
Saturday, July 27, 2024

චීනයේ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයකු අභිරහස් ලෙස මරුට

- Advertisement -

චීනයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විශේෂඥ විද්‍යාඥයකු වන ෂැන්ග් සෝජියැන්ග් අභිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත සදහන් කරන්නේ, ආචාර්ය ෂැන්ග් ඔහු සේවය කළ ගිලොන්ග්ජියැන්ග් හි හාවින් විශ්වවිද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගොස් ඇතැයි බලධාරීන් පවසන බවයි.

ඔහුගේ මරණයට අදාළ වෙනත් කිසිදු හේතුවක් වාර්තා නොවන බවද එම පුවත්පත සදහන් කරයි.

චීන න්‍යෂ්ටික සංගමයේ උප සභාපතිවරයාද වන ආචාර්ය ෂැන්ග් සෝජියැන්ග් චීනයේ න්‍යෂ්ටික දියුණුව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් සම්මාන සහ ඇගයීම් ගණනාවක්ම හිම් කරගත් විද්‍යාඥයකු වේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...