30.7 C
Colombo
Saturday, April 27, 2024

කාසියේ වාසිය නවසීලන්තයට

- Advertisement -

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (09) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි පස්වරු 2.00ට පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

නවසිලන්තය මෙම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විචාරකයින් පවසන්නේ, ශ්‍රී ලංකාව තරගය ජයගතහොත් 2025 වසරේ පැවැත්වෙන ICC ශූරයන්ගේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

‘රනිල්ට ඉඩ දෙන්න’ යතුරු පැදි රැළියක්

"රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම...

යතුරුපැදියක් ගවයෙකුගේ ගැටී තරුණයෙක් මරුට

වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි...

මුහමාලෙයි පොළොවේ තිබී මිනිස් ඇටසැකිලි සහ නිල ඇඳුමක් හමු වෙයි

පලෙයි පොලිස් බලප්‍රදේශයේදී මුහමාලෙයි ප්‍රදේශයේ පොළව යට තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් සමඟ නිලඇඳුමක් හමුවී තිබෙනවා. මුහමලෙයි ප්‍රදේශයේ යුදසමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වන...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...