25 C
Colombo
Saturday, March 22, 2025

විරෝධතාවක් නිසා පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්‌ගයේ ගමනාගමනයට බාධා

- Advertisement -

පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගය ගංවතුර තර්ජනයෙන් පීඩාවට පත් නොවන ලෙස සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා ඇරැව්වල වෙළ මැද හන්දිය හරස්කොට වාහන ගමනාගමනයට බාධා වන පරිද්දෙන් ප්‍රදේශවාසීන් එක්ව අද (09) උද්ඝෝෂණයක් සිදු කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසනේ, පිළියන්දල සහ මහරගම නගර සභා සීමාවන් වෙන්වන ස්ථානය සුළු වැසි තත්වයකට පවා මාර්ගය සම්පූර්ණයෙන්ම යටවී ගමනාගමනයට බාධා වන බවයි.

මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත් ඊට විසඳුමක් නොලැබීම හේතුවෙන් අද (09) දහවල් ප්‍රදේශවාසීන් මෙසේ උද්ඝෝෂණයක් ආරම්භ කොට මාර්ගය හරස් කර තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES