27.5 C
Colombo
Tuesday, June 25, 2024
spot_img

විරෝධතාවක් නිසා පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්‌ගයේ ගමනාගමනයට බාධා

- Advertisement -

පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගය ගංවතුර තර්ජනයෙන් පීඩාවට පත් නොවන ලෙස සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා ඇරැව්වල වෙළ මැද හන්දිය හරස්කොට වාහන ගමනාගමනයට බාධා වන පරිද්දෙන් ප්‍රදේශවාසීන් එක්ව අද (09) උද්ඝෝෂණයක් සිදු කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසනේ, පිළියන්දල සහ මහරගම නගර සභා සීමාවන් වෙන්වන ස්ථානය සුළු වැසි තත්වයකට පවා මාර්ගය සම්පූර්ණයෙන්ම යටවී ගමනාගමනයට බාධා වන බවයි.

මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත් ඊට විසඳුමක් නොලැබීම හේතුවෙන් අද (09) දහවල් ප්‍රදේශවාසීන් මෙසේ උද්ඝෝෂණයක් ආරම්භ කොට මාර්ගය හරස් කර තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...