තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ “තෝන්ෆීල්ඩ්” කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පනවා ඇත.
දෙසැම්බර් 09 වන දින සිට මෙම සංචරණ සීමා පනවා ඇති අතර ඊයේ දිනයේදී හදුනාගත් කොවිඩ් ආසාදිතයෙකු තෝන්ෆීල්ඩ් වතු යායේ විශාල ප්රදේශයක් පුරා සැරිසැරීමත් එම වතු කොටසේ මංගල උත්සවයකට සහභාගිවීම හා තවත් පුද්ගලයන් විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කොට ඇතිි නිසා මෙම තීරණය ගෙන ඇත.