24 C
Colombo
Thursday, March 30, 2023

යුක්‍රේන සංචාරකයන්ගේ පින්නවල ගමනත් අවලංගුයි

- Advertisement -

හෙට (11) දිනයේ යුක්‍රේන සංචාරකයින් 209 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා යාමන නියමිතව තිබුණද එම සංචාරය අවලංගු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උදයංග වීරතුංග මහතා පවසන්නේ අදාල සංචාරය සදහා යුක්‍රේන සංචාරකයන් විසින් රුපියල් හයලක්ෂ විසි හත්දහසක මුදලක් ප්‍රවේශපත්‍ර සදහා ගෙවීමට නියමිත නමුත් ඒ සදහා ලැබිය යුතු සේවාවන් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇති බවයි.
මේ හේතුවෙන් මෙම සංචාරය අවලංගු කිරීමට තීරණය කල බවද යුක්‍රේන සංචාරක ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක උදයංග වීරතුංග මහතා පවසනවා.
යුක්‍රේන ජාතිකයන් මීට පෙර සංචාරයේ නිරතවීමට නියමිතව තිබූ දඹුල්ල හා මහනුවර සංචාරයන්ද අවලංගු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...