පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර ජපානයේ සමහර ප්‍රදේශ වලට මීටර 3ක පමණ උසට සුනාමි රළ පැමිණෙනු ඇතැයි අනුමාන කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.