28 C
Colombo
Saturday, July 27, 2024

චීනයේ යූ ටියුබ් නිෂ්පාදකයන් ⁣දෙදෙනෙකු අතුරැදන්

- Advertisement -

චීන ජනාධිපති ෂී ජින් පින් උපහාසයට ලක්කරමින් වීඩි⁣යෝවක් නිෂ්පාදනය කළ යුටියුබ් නිර්මාණකරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

ඇපල් ඩෙිලි පුවත්පත සහ ආසියානු නිදහස් ගුවන්,විදුලිය, වාර්තාකර ඇත්තේ රෑ මෝ ෂින් ලියන් ෂී නම් යු ටියුබි,නාලිකාවක සභාපතිවරයා සහ කළමනාකාරවරයා මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

ඔවුන්ට කුමක් සිදුවීද යන්න පිළිබදව,කිසිදු තොරතුරක් නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය පුරාම චීනයේ යූ ටියුබ් නාලිකා රැසක් ජනාධිපති ෂි ජින් පින්ගේ චරිතය සුප්‍රකට වීනීද පූ කාටුන් චරිතය සමග සම්බන්ධ කරමින් උපහාස වීඩි⁣යෝ නිර්මාණය කර ඇතැයි ද සදහන් වේ.

මෙවැනි වීඩියෝ විශාල සංඛ්‍යාවක් යූටියුබ් මගින් ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...