ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා.
මේ අතර අද (13) උදෑසන තමා ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් ලිපියක් මඟින් දැනුම් දී තිබුණා.
ඒ මහතා අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර තිබෙනවා.