28 C
Colombo
Saturday, July 27, 2024

ත්‍රස්වාදයට අරමුදල් සැපයීමට පහසුකම් සළසන රටවල් 21ක් ගැන හෙළිදරව්වක්

- Advertisement -

⁣ගෝලීය ත්‍රස්තවාදයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට විවිධ අයුරින් පහසුකම් සපයන රටවල් 21 ක ලැයිස්තුවක් බ්‍රිතාන්‍යය විසින් එළිදක්වා තිබේ.

අදාළ රටවල් 21 විසින් මුදල් විශුද්ධිකරණ නීති ක්‍රියාවට නැංවීම පැහැර හරිමින් ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයාගැනීමට අවස්ථාව සලසා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

දකුණු ආසියානු රටවල් අතරින් පකිස්තානයද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව ඉරානය, මියන්මාරය, සිරියාව, උගන්ඩාව, ඇල්බේනියාව, බාබඩෝස්, යේමනය ඇතුළු රටවල් රැසක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එම රටවල් අතරින් බහුතරය ආසියානු සහ අප්‍රිකානු රටවල් වීම තවත් විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...