23.3 C
Colombo
Sunday, January 23, 2022

ත්‍රස්වාදයට අරමුදල් සැපයීමට පහසුකම් සළසන රටවල් 21ක් ගැන හෙළිදරව්වක්

- Advertisement -

⁣ගෝලීය ත්‍රස්තවාදයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට විවිධ අයුරින් පහසුකම් සපයන රටවල් 21 ක ලැයිස්තුවක් බ්‍රිතාන්‍යය විසින් එළිදක්වා තිබේ.

අදාළ රටවල් 21 විසින් මුදල් විශුද්ධිකරණ නීති ක්‍රියාවට නැංවීම පැහැර හරිමින් ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයාගැනීමට අවස්ථාව සලසා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

දකුණු ආසියානු රටවල් අතරින් පකිස්තානයද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව ඉරානය, මියන්මාරය, සිරියාව, උගන්ඩාව, ඇල්බේනියාව, බාබඩෝස්, යේමනය ඇතුළු රටවල් රැසක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එම රටවල් අතරින් බහුතරය ආසියානු සහ අප්‍රිකානු රටවල් වීම තවත් විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...