29 C
Colombo
Friday, June 2, 2023

චීනය සමග අව⁣බෝධතාවයකට යන්නැයි බටහිර රටවල⁣ට යෝජනාවක්

- Advertisement -

චීනය සමග අවබෝධතාවයක් ඇති කර ගැනීමට කටයුතු නොකළහොත් බටහිර රටවල් ඉදිරි වර්ෂ කිහිපය තුළ අර්බුද රැසකට මුහුණදෙනු ඇති බව ප්‍රකාශ වී තිබේ.

මෙම අදහස් පළකර ඇත්තේ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කාරක සභාවේ ප්‍රධානී ⁣ටෝබයස් එල්වුඩ් විසිනි.

ඔහු පෙන්වා දී ඇති ආකාරයට චීනය සහ රුසියාව එකගතාවයකින් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පැවතීම බටහිර රටවලට දැවැන්ත අභියෝගයක් විය හැකිය.

විශේෂයෙන් යුරෝපා සංගමය, ඇමරිකාව එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඉදිරි කාල සීමාවේදී චීනය සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් ඇති කර ගත යුතු බව ඔහු අවධාරණය කර ඇත.

එසේ නොවුණහොත් එය සමස්ත ලෝකයටම විශාල වශයෙන් අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකි බව මෙහිදී පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...