31 C
Colombo
Sunday, May 26, 2024

ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ඉන්දියාවෙන් පකිස්තානයට චෝදනාවක්

- Advertisement -

රාජ්‍ය අනුග්‍රහයෙන් රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පකිස්තානය වගවීමට ලක්කරන්නැය් ඉන්දියාව ජගත් මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීමක් කර තිබේ.

පකිස්තානය ත්‍රස්ත මර්දන නීති ඇතුලු බරපතල නීති භාවිතා කරමින් දිගින් දිගටම මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු පාර්ශවයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඉන්දියාව මෙහිදී චෝදනා කර තිබේ.

43වන මානව හිමිකම් කවුන්සල සැසිවාරයේ පිලිතුරැදීමේ අවස්ථාවේදී ඉන්දීය නියෝජිතයා මෙම චෝදනාව එල්ල කර ඇත්තේ ආගමික නීති යටතේ කාන්තාවන්ට පකිස්තානය තුළ සිදුවන හිංසනයන් රැසක් පිලිබද උදාහරණයන්ද දක්වමිනි.

ඉන්දියාව මෙම චෝදනාව එල්ල කර ඇත්තේ පකිස්තානය කාශ්මීර ගැටලුව පදනම් කරගෙන ඉන්දියාවට චෝදනා නැගීමට පිලිතුරක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා...

රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මේ නැත්තේ සජබේ විතරයි – සජිත්

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, සජිත්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...