28 C
Colombo
Saturday, July 27, 2024

ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ඉන්දියාවෙන් පකිස්තානයට චෝදනාවක්

- Advertisement -

රාජ්‍ය අනුග්‍රහයෙන් රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පකිස්තානය වගවීමට ලක්කරන්නැය් ඉන්දියාව ජගත් මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීමක් කර තිබේ.

පකිස්තානය ත්‍රස්ත මර්දන නීති ඇතුලු බරපතල නීති භාවිතා කරමින් දිගින් දිගටම මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු පාර්ශවයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඉන්දියාව මෙහිදී චෝදනා කර තිබේ.

43වන මානව හිමිකම් කවුන්සල සැසිවාරයේ පිලිතුරැදීමේ අවස්ථාවේදී ඉන්දීය නියෝජිතයා මෙම චෝදනාව එල්ල කර ඇත්තේ ආගමික නීති යටතේ කාන්තාවන්ට පකිස්තානය තුළ සිදුවන හිංසනයන් රැසක් පිලිබද උදාහරණයන්ද දක්වමිනි.

ඉන්දියාව මෙම චෝදනාව එල්ල කර ඇත්තේ පකිස්තානය කාශ්මීර ගැටලුව පදනම් කරගෙන ඉන්දියාවට චෝදනා නැගීමට පිලිතුරක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...