33 C
Colombo
Friday, May 3, 2024

19න් පහළ ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

- Advertisement -

ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කර තිබෙනවා.

ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව ඇති අතර, එම කණ්ඩායමේ නායකත්වයේ වගකීම පවරා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනටයි.

එම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

සිනෙත් ජයවර්ධන (නායක)
මල්ෂ තරුපති (උප නායක)
පුළිඳු පෙරේරා
විශේන් හැළඹගේ
රවිශාන් ද සිල්වා
ශරුජාන් ෂන්මුගනාදන් 
දිනුර කළුපහන
විහාස් තෙව්මික
විශ්ව ළහිරු
ගරුක සංකේත්
දුවිඳු රණතුංග
හිරුන් කපුරුබණ්ඩාර
රුසඳ ගමගේ
දිනුක තෙන්නකෝන්
රුවිශාන් පෙරේරා

කණ්ඩායම සමග සහභාගී වන අතිරේක ක්‍රීඩකයින්,

සුපුන් වඩුගේ
ජනිත් ප්‍රනාන්දු

RECENT ARTICLES - SINHALA

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...