කොවිඩ් ආසාදිතයන් 4 දෙනෙකු හමු වීම හේතුවෙන් බම්බලපිටිය පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා ඇත.
අදාල ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර ආසාදිතයන් හමුවූ ස්ථාන විශබීජහරණයට ලක් කර ඇත.