ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ කොළඹදී එළිදැක්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනූව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වනවා.
එහි දර්ශන පහතින්,