28 C
Colombo
Saturday, July 27, 2024

ඇමරිකාවෙන් චීනයට තවත‍් අපනයන තහනමක්

- Advertisement -

හොෂයින් සිලිකන් ඉන්ඩස්ට්‍රිස් නම් චීන සබදතා ඇති සමාගම හරහා සිදුකරන ආනයන තහනම් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.

ඒ එම සමාගම මගින් ඇමරිකාවට අපනයනය කෙරෙන, සූර්ය බලශක්ති පැනල සහ වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් වැසියන්ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගන්නා බව තහවුරුවීම හේතුවෙනි.

මෙම සමාගම මඟින් 2020 වර්ෂයේදී ඇමරිකාවට ඩොලර් බිලියන 8ක් වටිනා සූර්ය බලශක්ති නිෂ්පාදන පැනල අපනයනය කර ඇතැයි සදහන් වේ.

ෂින්ජියෑන්ග්හි උයිගුර් වැසියන්ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගෙන නිෂ්පාදනය කෙරෙන සූර්ය කෝෂ, කපු ඇතුලු නිෂ්පාදන සිය රටවලට ආනයනය කිරීම තහනම් කිරීමට මේ වනවිටත් ඇමරිකාව සහ යුරෝපා රටවල් පියවර ගෙක තිබේ.

ඇමරිකාවේ රේගු සහ දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මෙවැනි නිෂ්පාදන හදුනාගැනීම සදහා ඔවුන් විසින් විශේෂ වැඩපිලිවෙළ රැසක්ද දියත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...