29 C
Colombo
Sunday, June 4, 2023

ඇමරිකාවෙන් චීනයට තවත‍් අපනයන තහනමක්

- Advertisement -

හොෂයින් සිලිකන් ඉන්ඩස්ට්‍රිස් නම් චීන සබදතා ඇති සමාගම හරහා සිදුකරන ආනයන තහනම් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.

ඒ එම සමාගම මගින් ඇමරිකාවට අපනයනය කෙරෙන, සූර්ය බලශක්ති පැනල සහ වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් වැසියන්ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගන්නා බව තහවුරුවීම හේතුවෙනි.

මෙම සමාගම මඟින් 2020 වර්ෂයේදී ඇමරිකාවට ඩොලර් බිලියන 8ක් වටිනා සූර්ය බලශක්ති නිෂ්පාදන පැනල අපනයනය කර ඇතැයි සදහන් වේ.

ෂින්ජියෑන්ග්හි උයිගුර් වැසියන්ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගෙන නිෂ්පාදනය කෙරෙන සූර්ය කෝෂ, කපු ඇතුලු නිෂ්පාදන සිය රටවලට ආනයනය කිරීම තහනම් කිරීමට මේ වනවිටත් ඇමරිකාව සහ යුරෝපා රටවල් පියවර ගෙක තිබේ.

ඇමරිකාවේ රේගු සහ දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මෙවැනි නිෂ්පාදන හදුනාගැනීම සදහා ඔවුන් විසින් විශේෂ වැඩපිලිවෙළ රැසක්ද දියත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...