27 C
Colombo
Sunday, March 26, 2023

චීනයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

චීනය උපායශීලි ලෙස ආරක්ෂක මර්මස්ථානවල සිය න්‍යෂ්ටික බලය වැඩිකිරීමේ යෙදී සිටින බවට ඇමරිකාව අනතුරු අගවා තිබේ.

ඇමරිකානු හමුදාවේ උපාය මාර්ගික ප්‍රධානී අද්මිරාල් චාල්ස් රිචඩ් ප්‍රකාශ කර ඇත්තේ චීනය සංවේදී කලාපවල අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල ස්ථාපිත කිරීම වැඩි කොට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඇමරිකාව සිය අවධානය යොමු කොට ඇති බවත් ඒවා ආවරණය කිරීම සදහා සාර්ථක වැඩපිලිවෙලක් සකසා ඇති බවත් ජනරාල්වරයා සදහන් කර තිබේ.

මේ අතර චීනය න්‍යෂ්ටික අවිහරණ වැඩපිලිවෙළ සදහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන බවටද ඔහු චෝදනා නගා ඇත.

ජනරාල් චාල්ස් රිචඩ් ප්‍රකාශ කර ඇත්තේ රුසියාව සහ ඇමරිකාව අතර ක්‍රියාත්මක න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා එක්වන ලෙසට චීනයට අවස්ථා ගණනාවකදී ඇරයුම් කර ඇතත් ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...