27.8 C
Colombo
Monday, December 2, 2024

චීනයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

චීනය උපායශීලි ලෙස ආරක්ෂක මර්මස්ථානවල සිය න්‍යෂ්ටික බලය වැඩිකිරීමේ යෙදී සිටින බවට ඇමරිකාව අනතුරු අගවා තිබේ.

ඇමරිකානු හමුදාවේ උපාය මාර්ගික ප්‍රධානී අද්මිරාල් චාල්ස් රිචඩ් ප්‍රකාශ කර ඇත්තේ චීනය සංවේදී කලාපවල අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල ස්ථාපිත කිරීම වැඩි කොට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඇමරිකාව සිය අවධානය යොමු කොට ඇති බවත් ඒවා ආවරණය කිරීම සදහා සාර්ථක වැඩපිලිවෙලක් සකසා ඇති බවත් ජනරාල්වරයා සදහන් කර තිබේ.

මේ අතර චීනය න්‍යෂ්ටික අවිහරණ වැඩපිලිවෙළ සදහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන බවටද ඔහු චෝදනා නගා ඇත.

ජනරාල් චාල්ස් රිචඩ් ප්‍රකාශ කර ඇත්තේ රුසියාව සහ ඇමරිකාව අතර ක්‍රියාත්මක න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා එක්වන ලෙසට චීනයට අවස්ථා ගණනාවකදී ඇරයුම් කර ඇතත් ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

POPULAR ARTICLES