31 C
Colombo
Wednesday, March 29, 2023

හොංකොං ගැටලුවලට මැදිහත්වන්නැයි ඇමරිකානු ජනාධිපතිට බලපෑම්

- Advertisement -

හොංකොං ස්වයංපාලන කලාපයට ප්‍රජාතන්ත්‍රවාදය සීමා කෙරෙන නීති හදුන්වාදීම වළක්වාලීමට මැදිහත්වන්නැයි ඇමරිකානු ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ ඒකාබද්ධ නියෝජිතයන් පිරිසකි.

චීනය හොංකොංහි විපක්ෂ ක්‍රියාකාරිකයන්ගේ දේශපාලන කටයුතු සීමා කෙරෙන ආකාරයට නව නීති හදුන්වාදීමට සැලසුම් කර ඇති අතර එය හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව අදාළ නියෝජිතයන්ගේ අදහස වී තිබේ.

කලක් බ්‍රිතාන්‍යය පාලනය යටතේ පැවති හොං⁣කොං දේශය මේ වනවිට චීනයේ වෙනම ස්වයංපාලන ප්‍රදේශයක් ලෙස පාලනය වුවද එහි දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව පැවතිය යුතු බවට අන්තර්ජාතික එකගතාවයක් පවතී.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...