27 C
Colombo
Monday, May 16, 2022

හොංකොං ගැටලුවලට මැදිහත්වන්නැයි ඇමරිකානු ජනාධිපතිට බලපෑම්

- Advertisement -

හොංකොං ස්වයංපාලන කලාපයට ප්‍රජාතන්ත්‍රවාදය සීමා කෙරෙන නීති හදුන්වාදීම වළක්වාලීමට මැදිහත්වන්නැයි ඇමරිකානු ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ ඒකාබද්ධ නියෝජිතයන් පිරිසකි.

චීනය හොංකොංහි විපක්ෂ ක්‍රියාකාරිකයන්ගේ දේශපාලන කටයුතු සීමා කෙරෙන ආකාරයට නව නීති හදුන්වාදීමට සැලසුම් කර ඇති අතර එය හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව අදාළ නියෝජිතයන්ගේ අදහස වී තිබේ.

කලක් බ්‍රිතාන්‍යය පාලනය යටතේ පැවති හොං⁣කොං දේශය මේ වනවිට චීනයේ වෙනම ස්වයංපාලන ප්‍රදේශයක් ලෙස පාලනය වුවද එහි දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව පැවතිය යුතු බවට අන්තර්ජාතික එකගතාවයක් පවතී.

RECENT ARTICLES - SINHALA

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජොන්ස්ටන්, දේශබන්දු, සනත් ඇතුළු 22ක් අත්ඩංගුවට ගැනීමට CIDයට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...