31 C
Colombo
Saturday, July 27, 2024

ඇමරිකාව TikTok තහනම ඉවත් කරයි

- Advertisement -

පසුගිය සැප්තැම්බර් මාසයේදී තහනම් කළ, චීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සඳහා පැවති තහනම ඉවත් කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටළු ඇති බව පවසමින් TikTok සහ WeChat හි නව බාගත කිරීම තහනම් කරමින් මෙම තහනම එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පණවනු ලැබිණි.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ විධායක නියෝග කිහිපයක්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විසින් මේ මස මුලදී ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එම ජංගම දුරකථන යෙදුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ආරක්ෂාව පිළිබඳව ගැටළු පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුවට සමාලෝචනයක් කිරීමට නියෝග කළ අතර පසුව මෙම තහනම් ලැයිස්තුව නිශ්ප්‍රභ කිරීම සිදුව තිබේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...