29 C
Colombo
Friday, June 2, 2023

ඇමරිකාව TikTok තහනම ඉවත් කරයි

- Advertisement -

පසුගිය සැප්තැම්බර් මාසයේදී තහනම් කළ, චීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සඳහා පැවති තහනම ඉවත් කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටළු ඇති බව පවසමින් TikTok සහ WeChat හි නව බාගත කිරීම තහනම් කරමින් මෙම තහනම එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පණවනු ලැබිණි.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ විධායක නියෝග කිහිපයක්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විසින් මේ මස මුලදී ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එම ජංගම දුරකථන යෙදුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ආරක්ෂාව පිළිබඳව ගැටළු පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුවට සමාලෝචනයක් කිරීමට නියෝග කළ අතර පසුව මෙම තහනම් ලැයිස්තුව නිශ්ප්‍රභ කිරීම සිදුව තිබේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...