29 C
Colombo
Saturday, July 27, 2024

දකුණු ඇමරිකාවේ චීනය විසින් සිදුකරන මසුන් මැරීම් ගැන ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය

- Advertisement -

දකුණු ඇමරිකානු රටවල් සමග ඇති කරගත් එකගතා අනුව එම රටවල් ආශ්‍රිතව සහ ආසන්න අන්තර් ජාතික මුහුදේ චීනය විසින් සිදුකරන මසුන් මැරීම් පිලිබදව ඇමරිකාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පාලනය කිරීම සදහා දකුණු ඇමරිකානු රටවල් සමග ඒකබද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අවධානය යොමුකොට ඇති බවයි.

සුලු ආර්ථික ප්‍රතිලභ මත අදාළ දකුණු ඇමරිකානු රටවල් මෙම මසුන් මැරීම සදහා සහය දක්වන බව ඇමරිකාවේ මතය වී තිබේ.

එහෙත් මෙය කලාපයේ ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන,බව ඇමරිකාවේ මතයයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...