32 C
Colombo
Friday, April 19, 2024

මාර්තුවේ හමන ‘උතුරු සුළඟ’

- Advertisement -

චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා පටය වන ‘උතුරු සුළඟ’ මාර්තු 5 වැනිදා සිට දිවයින පුරා තිරගතවීමට නියමිතයි.

උතුරේ සිවිල් යුද්ධය හා ග්‍රාමීය ප්‍රේම වෘත්තාන්තයක් පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති උතුරු සුළඟේ එරංග ජීවන්ත හා කාවින්ද්‍යා දුල්ශානි ප්‍රධාන චරිතවලට පණ පොවති.

එසේම ශ්‍රියන්ත මෙන්ඩිස්, බිමල් ජයකොඩි, සුජානි මේනකා, මීනා කුමාරි, දිල්හානි ඒකනායක හා සනත් ගුණතිලක ඇතුළු ප්‍රවීණයෝ රැසක් ද ඊට රංගනයෙන් දායක වෙති.

යාය 4, අයාල්, පියවි, ඇසිඩ්, රාහු හා බටහිර අහස ආදී ටෙලිනාට්‍ය රැසක් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයාට තිළින කළ චාමර ජනරාජ් පවසන්නේ මෙය යුද්ධය සම්බන්ධයෙන් වෙනත් මානයකින් බැලීමක් බවයි. 

RECENT ARTICLES - SINHALA

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...