29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

වාහනවල මිල ගණන් වල වෙනසක්

- Advertisement -

පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂප යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වනවා.

රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බව වාහන අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මස වාහන මිල ගණන් පහතින්,

ටොයෝටා ප්‍රිමියර්2017 – පෙර මිල එක්කෝටි තිස්හය ලක්ෂයයි – නව මිලඑක්කෝටි හතළිස් ලක්ෂයයි

ටොයෝටා විට්ස් 2018 – පෙර මිල ලක්ෂ 75 -නව මිල ලක්ෂ 79

ටොයෝටා ඇක්වා ජී 2012 – පෙර මිල ලක්ෂ 55 – නව මිල ලක්ෂ 57

හොන්ඩා වෙසල් 2014 – පෙර මිල ලක්ෂ 75 – නව මිල ලක්ෂ 77

හොන්ඩා ෆිට් 2012 – පෙර මිල ලක්ෂ 52 – නව මිල ලක්ෂ 54.50

හොන්ඩා ග්‍රේස් 2014 – පෙර මිල ලක්ෂ 77 – නව මිලලක්ෂ 78

නිශාන් එක්ස් ට්‍රේල් 2015 – පෙර මිලලක්ෂ 86 – නව මිල ලක්ෂ 84

සුසුකි වැගන් ආර් 2014 – පෙර මිල ලක්ෂ 41 – නව මිල ලක්ෂ 44.90

සුසුකි ඇල්ටෝ 2015 – පෙර මිල ලක්ෂ 26 – නව මිල ලක්ෂ 27.50

මයික්‍රෝ පැන්ඩා 2015 – පෙර මිල ලක්ෂ 22 – නව මිල ලක්ෂ 23

RECENT ARTICLES - SINHALA

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන...

රාජ්‍ය මූල්‍ය කටයුතු ගැන හොයන්න පාර්ලිමේන්තු කාරක සභා 20ක්

රාජ්‍ය මූල්‍ය සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා 20ක් පිහිටුවා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ...

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...