25 C
Colombo
Wednesday, September 27, 2023

වාහනවල මිල ගණන් වල වෙනසක්

- Advertisement -

පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂප යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වනවා.

රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බව වාහන අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මස වාහන මිල ගණන් පහතින්,

ටොයෝටා ප්‍රිමියර්2017 – පෙර මිල එක්කෝටි තිස්හය ලක්ෂයයි – නව මිලඑක්කෝටි හතළිස් ලක්ෂයයි

ටොයෝටා විට්ස් 2018 – පෙර මිල ලක්ෂ 75 -නව මිල ලක්ෂ 79

ටොයෝටා ඇක්වා ජී 2012 – පෙර මිල ලක්ෂ 55 – නව මිල ලක්ෂ 57

හොන්ඩා වෙසල් 2014 – පෙර මිල ලක්ෂ 75 – නව මිල ලක්ෂ 77

හොන්ඩා ෆිට් 2012 – පෙර මිල ලක්ෂ 52 – නව මිල ලක්ෂ 54.50

හොන්ඩා ග්‍රේස් 2014 – පෙර මිල ලක්ෂ 77 – නව මිලලක්ෂ 78

නිශාන් එක්ස් ට්‍රේල් 2015 – පෙර මිලලක්ෂ 86 – නව මිල ලක්ෂ 84

සුසුකි වැගන් ආර් 2014 – පෙර මිල ලක්ෂ 41 – නව මිල ලක්ෂ 44.90

සුසුකි ඇල්ටෝ 2015 – පෙර මිල ලක්ෂ 26 – නව මිල ලක්ෂ 27.50

මයික්‍රෝ පැන්ඩා 2015 – පෙර මිල ලක්ෂ 22 – නව මිල ලක්ෂ 23

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...