28.8 C
Colombo
Wednesday, March 26, 2025

වාහන ආනයන තහනම ලබන වසරටත්?

- Advertisement -

ලබන වසර සඳහා ද වාහන ආනයනය කිරීමේ තහනම දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව මහා භාණ්ඩාගාර ආරංචිමාර්ග ප්‍රකාශ කරන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

වාහන ආනයනය තහනම් කිරීම තුළින් රජයට ඇස්තමේන්තුගත ඩොලර් බිලියනයක් ඉතිරි කරගැනීමට හැකි වූ බවත් භාණ්ඩාගාර නිලධාරියෙකු පැහැදිලි කර ඇති අතර මෙම සීමාවන් දිගින් දිගටම ගෙන යාමට ගත් තීරණය සංචිත ඉහළ නැංවීමට උපකාරී වනු ඇතැයි ද පුවත්පත වාර්තා කරනවා.

කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමඟ 2020 මාර්තු මස වාහන ආනයනය කිරීම සඳහා තාවකාලික තහනමක් පනවනු ලැබුවේ විදේශ මුදල් වල විනිමය අනුපාතිකයේ පරතරය අඩු කිරීමේ අරමුණ ඇතුවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

POPULAR ARTICLES