වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ 09 වේළුවන පාර ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.