29.3 C
Colombo
Saturday, April 13, 2024

ඇමෙරිකා එංගලන්ත ආයු අපේක්ෂාව අඩුවෙලා..

- Advertisement -

කොරෝනා වයිරසය හේතුවෙන් සිය රටවල වැසියන්ගේ ආයු අපේක්ෂාව පහළ වැටී ඇතැයි ඇමෙරිකාවේ හා එංගලන්තයේ සරසවි පර්යේෂකයෝ පවසති.

ඇමරිකාවේ සවුත් කැලිෆෝනියා හා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මෙම පර්යේෂණය කර ඇති අතර ඊට අනුව දෙරටේම පුරවැසි ආයු අපේක්ෂාව වසරකින් පහළ දැමීමට කොරෝනා වයිරසය සමත්ව ඇත.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයට අනුව ආයු අපේක්ෂාව වඩා පහල වැටී ඇත්තේ සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන්ගේ හා ලතින් ඇමරිකානුවන්ගේය.

ඇමෙරිකානු සුදු ජාතිකයන්ගේ ආයු අපේක්ෂාව මාස නමයකින් අඩු වී වසර 67ක අගයට පැමිණෙද්දී  කළු ජාතිකයන්ගේ වසර 2දෙකකින් අඩුවී වසර 72 දක්වාත් ලතින් ඇමරිකානුවන්ගේ වසර තුනකින් අඩු වී වසර 78 දක්වාත්  ආයු අපේක්ෂාව පහළ වැටී ඇත. 

 එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකට අනුව එරට කාන්තාවට වඩා ආයු අපේක්ෂාව පහළ වැටී ඇත්තේ පුරුෂයන්ගේ ය.

ඒ අනුව එංගලන්ක කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 82කි. පුරුෂයන්ගේ වසර 78කි. 

RECENT ARTICLES - SINHALA

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

වෘෂණ කෝෂ තලපු පොලිස් නිලධාරීන්ට දේශබන්දුගෙන් දොස්

0
පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඔහු මෙම අදහස් පළ...

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු මරුට

ගලහ, නිල්ලඹ යෝගලෙච්චමී වත්තේදී ඊයේ (12) පුද්ගලයෙක් සිය බාල සොහොයුරාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස සිය සොහොයුරා​ව ඝාතනය කර ඇත්තේ, ඉඩම් ආරවුලක්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...