26 C
Colombo
Thursday, March 23, 2023

ඇමෙරිකා එංගලන්ත ආයු අපේක්ෂාව අඩුවෙලා..

- Advertisement -

කොරෝනා වයිරසය හේතුවෙන් සිය රටවල වැසියන්ගේ ආයු අපේක්ෂාව පහළ වැටී ඇතැයි ඇමෙරිකාවේ හා එංගලන්තයේ සරසවි පර්යේෂකයෝ පවසති.

ඇමරිකාවේ සවුත් කැලිෆෝනියා හා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මෙම පර්යේෂණය කර ඇති අතර ඊට අනුව දෙරටේම පුරවැසි ආයු අපේක්ෂාව වසරකින් පහළ දැමීමට කොරෝනා වයිරසය සමත්ව ඇත.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයට අනුව ආයු අපේක්ෂාව වඩා පහල වැටී ඇත්තේ සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන්ගේ හා ලතින් ඇමරිකානුවන්ගේය.

ඇමෙරිකානු සුදු ජාතිකයන්ගේ ආයු අපේක්ෂාව මාස නමයකින් අඩු වී වසර 67ක අගයට පැමිණෙද්දී  කළු ජාතිකයන්ගේ වසර 2දෙකකින් අඩුවී වසර 72 දක්වාත් ලතින් ඇමරිකානුවන්ගේ වසර තුනකින් අඩු වී වසර 78 දක්වාත්  ආයු අපේක්ෂාව පහළ වැටී ඇත. 

 එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකට අනුව එරට කාන්තාවට වඩා ආයු අපේක්ෂාව පහළ වැටී ඇත්තේ පුරුෂයන්ගේ ය.

ඒ අනුව එංගලන්ක කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 82කි. පුරුෂයන්ගේ වසර 78කි. 

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...