27.8 C
Colombo
Monday, June 23, 2025

වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරු දෙදෙනෙකුටත් කොවිඩ්

- Advertisement -

පොලොන්නරුව, වැලිකන්ද කොවිඩ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇත.

මෙම වෙද්‍යවරුන් දෙදෙනා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිට කොවිඩ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට දෙසැම්බර් 25 වන දින පැමිණ ඇති අතර PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු එම වාර්තා ලැබෙන තෙක් රාජකාරී සිිදු කර ඇත.

කෙසේ වෙතත් දෙසැම්බර් 26 දින එම වාර්තා ලැබී ඇති අතර එම වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට කොවිඩ් – 19 ආසාදිනය වී ඇති බවය.

එම වෛද්‍යවරුන් දෙදෙනා පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔවුන් දෙදෙනා සමඟ රාජකාරී කළ ආශ්‍රිතයන් ලෙස හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 10 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...