අඹගමුව, වටවල මවුන්ජින්වත්ත දෙසැම්බර් 28 දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කර ඇත.
වටවල පෞද්ගලික කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වැඩි ප්‍රමාණයක් හමුවීම නිසා මෙම තීරණය ගෙන ඇත.