ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
එම විරෝධතාවය බත්තරමුල්ල පොල්දූව හන්දියේ පැවැත්වෙන බව සඳහන් වනවා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.