අද උදෑසන 3 ට පමණ ගින්නක් ඇතිවීමෙන් වත්තල හැදල පාරේ පෞද්ගලික බැංකුවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිදු පුද්ගලයෙක්ට හානියක් හෝ තුවාල සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැත.