29.3 C
Colombo
Saturday, April 13, 2024

ධම්මික පැණිය අතිරේක ආහාරයක් ලෙස හෝ අනුමැතිය දී නෑ- ආයුර්වේද කොමසාරිස්

- Advertisement -

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හදුන්වා දී ඇති ධම්මික පැණීය කොවිඩ් ආසාදිතයන්ට ලබා දෙන අතිරේක ආහාරයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණවක් ගෙන නැතිබව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පවසා ඇත.

දෙසැම්බර් 10 දින සිරස මාධ්‍ය ආයතනයේ පැවැත්වූ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා ඇත.

අදාල පැණීය කොවිඩ් රෝගීන්ට ලබා දීමට සුදුසුදැයි තව දුරටත් සායනික පර්යේෂණ සිදු කරමින් ඇති බවත් ජනතාවට එය භාවිත කිරීම සදහා මෙතෙක් අනුමැතිය දී නැති බවද පැවසූ ඒ මහතා පර්යේෂණයේ ප‍්‍රථිපල ලැබෙන තෙක් නිශ්චිත අදහසක් පල කල නොහැකි බවද කියා ඇත.

අදාල සාකච්ඡාව

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...