27 C
Colombo
Saturday, June 10, 2023

තලේබාන් රජය පිලිගැනීම ගැන බොරිස් ජොන්සන්ගෙන් අදහසක්

- Advertisement -

කිසිදු රාජ්‍ය පාර්ශවයක් තලේබාන් සංවිධානය ද්විපාර්ශවීය පිළිගැනීම අවශ්‍ය නැති බව බ්‍රිතාන්‍යය අගමැති ⁣බොරිස් ජොන්සන් පවසයි.

ඔහු සදහන් කරන්නේ ලොව කිසිදු රටකට ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ නිරත රටක් ලෙස දැකීමට අවශ්‍ය නොවන බවයි.

තලේබාන් සංවිධානය කාබුල් නගරය අත්පත් කරගැනීමෙන් අනතුරුව එහි පාලනය පවත්වාගෙනයාම සදහා ක⁣ටයුතු කරමින් සිටියි.

කිසිදු රටක් එම පාලනය නිල වශයෙන් පිලිගෙන නැතත්, චීනය පසුගියදා ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්තානයේ ස්ථායිතාව වෙනුවෙන් තලේබාන් සංවිධානය සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

මේ අතර ඇෆ්ගනිස්තානයේ පළමු උප ජනාධිපති අමුරුල්ලා සලේ ප්‍රකාශ කර ඇත්තේ එරට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත්වීමෙන් පසු තමන් රටේ ජනාධිපතිවරයා වන බවයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.