27 C
Colombo
Sunday, March 26, 2023

රැදවියන් සහ සිරකරුවන් ඝාතනය කිරීමට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ක්‍රියාමාර්ග ගන්නවා- නීතීඥ සේනක පෙරේරා

- Advertisement -

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේදී රජය භාරයේ සිටි රැදවියන් සහ සිරකරුවන් ඝාතනය කිරීමට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ක්‍රියාමාර්ග ගන්නා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසීය.

මීට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව කඩිනමින් කටයුතු කරන බවද සදහන් කළ නීතිඥවරයා, රැදවියන්ගේ ඉල්ලීම අතිශය සාධාරණ බව ද අවධාරණය කළේය.

මේ අවාසනාවන්ත සිද්ධියෙන් පසු, දැන්වත් බන්ධනාගාරවල රැදවියන්ට සහ සිරකරුවන්ට කොවිඩ් වෛරසය බෝවීම වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසූ නීතිඥවරයා, මෙවැනි සිදුවීම් නිසා රටක් ලෙස බරපතළ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව ද පෙන්වා දුන්නේය.

අද (30) රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාර කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...