29 C
Colombo
Friday, June 2, 2023

කොහේ හරි ඉන්න හාල්පාරුවෙක් ගෙනත් දැම්මොත් ඊළඟට මොකද කරන්නේ?

- Advertisement -

නායකයින් තේරීමෙන් පලක් නොවන අතර නායකයෙක් යනු බිහි විය යුතු අයෙක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

මේ රටේ බලය එක පුද්ගලයෙකුට නොදෙන ලෙස සෝභිත හිමියන කළ ප්‍රකාශය දැන් සත්‍ය වී ඇති බවත් දැන් සිදුව ඇත්තේද දුන් බලය රැකගැනීමට පාලකයන්ට නොහැකි වීම බවත් මුරුත්තෙට්ටුවේ හිමියන් පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

”ජනතා ප්‍රශ්න වලට ඇහුම්කන් නොදී ජනතාව මහපාරේ ඉදගන්න සලස්වන,බඩගින්නේ තියන්න සැලසුම් කරනවා නම් කවර හෝ කෙනෙක්,මොනම හෝ ආණ්ඩුවක් ඒ ආණ්ඩුව වෙනස් කරන්න අපිට අයිතියක් තිබෙනවා. බලයක් තිබෙනවා. අපි යන්නේ ජනතාවට යහපතක් වෙන මඟකට. අපි පාර්ලිමේන්තු යන්න හදන්නේ නැහැ. බලයට එන්නේ කවුද කියන එක ජනතාව තීන්දු කරයි. නමුත් ඔක්කොටම ඉස්සර ජනතාව දැනුවත් කරන්න ඕනේ. නැත්නම් කොහේ හරි ඉන්න හාල්පාරුවෙක් ගෙනත් දැම්මොත් ඊළඟට මොකද කරන්නේ. අපිට එහෙම බලාපොරොත්තුවක් නැහැ.” යැයි උන්වහන්සේ පවසයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...