28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

කොහේ හරි ඉන්න හාල්පාරුවෙක් ගෙනත් දැම්මොත් ඊළඟට මොකද කරන්නේ?

- Advertisement -

නායකයින් තේරීමෙන් පලක් නොවන අතර නායකයෙක් යනු බිහි විය යුතු අයෙක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

මේ රටේ බලය එක පුද්ගලයෙකුට නොදෙන ලෙස සෝභිත හිමියන කළ ප්‍රකාශය දැන් සත්‍ය වී ඇති බවත් දැන් සිදුව ඇත්තේද දුන් බලය රැකගැනීමට පාලකයන්ට නොහැකි වීම බවත් මුරුත්තෙට්ටුවේ හිමියන් පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

”ජනතා ප්‍රශ්න වලට ඇහුම්කන් නොදී ජනතාව මහපාරේ ඉදගන්න සලස්වන,බඩගින්නේ තියන්න සැලසුම් කරනවා නම් කවර හෝ කෙනෙක්,මොනම හෝ ආණ්ඩුවක් ඒ ආණ්ඩුව වෙනස් කරන්න අපිට අයිතියක් තිබෙනවා. බලයක් තිබෙනවා. අපි යන්නේ ජනතාවට යහපතක් වෙන මඟකට. අපි පාර්ලිමේන්තු යන්න හදන්නේ නැහැ. බලයට එන්නේ කවුද කියන එක ජනතාව තීන්දු කරයි. නමුත් ඔක්කොටම ඉස්සර ජනතාව දැනුවත් කරන්න ඕනේ. නැත්නම් කොහේ හරි ඉන්න හාල්පාරුවෙක් ගෙනත් දැම්මොත් ඊළඟට මොකද කරන්නේ. අපිට එහෙම බලාපොරොත්තුවක් නැහැ.” යැයි උන්වහන්සේ පවසයි.

RECENT ARTICLES - SINHALA

ළිඳක තිබී මළ සිරුරක් හමුවෙලා

වෙල්ලාවලි, මණ්ඩූර් ප්‍රදේශයේ වෙල්ලාවලි කළුපාලම ආසන්නයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (27) උදෑසන කාලයේ වෙල්ලාවලි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...