28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

බැසිල් ආවම සහන දෙනවා කිව්වෙ නෑ – ජොන්ස්ටන්

- Advertisement -

බැසිල් ‍රාජපක්ෂ මහතාහට අමාත්‍ය ධූරය හිමිවූ විට තෙල් මිල අඩු කරන බවක් ඒ මහතා හෝ තමන් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේ යන් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ නම් ඒ ඔහුගේ පෞද්ගලික මතය වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා විසින් සහන ලබා දෙනු ඇති නමුත් ක්ෂණික නූඩ්ල්ස් ක්‍රමයට සහන ලබා දීමක් බලාපොරොත්තු නොවන ලෙසත් රාජපක්ෂවරුන් වීසින් රට නිවැරදිව මෙහෙයවනු ඇති බවට විශ්වාසය තබන ලෙසත් ඔහු ජනතාවට පවසනවා.

විරෝධතාකරුවන් ‘කාළකණ්නි’ සතුටක් ලබමින් සිටින බවත් විරෝධතා පැවැත්වීම යහපත් වුවත් පවතින කොවිඩ් වසංගතය මධ්‍යයේ එය නුසුදුසු බවත් ඒ මහතා පවසනවා.

එමෙන්ම මෑතකාලීනව මැතිවරණයක් නොපැවති හෙයින් විපක්ෂය අනවශ්‍ය ලෙස සක්‍රීයව ඇති බවත් මැතිවරණයකින් අනතුරුව එය නැතිවනු ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...