32 C
Colombo
Sunday, June 4, 2023

බැසිල් ආවම සහන දෙනවා කිව්වෙ නෑ – ජොන්ස්ටන්

- Advertisement -

බැසිල් ‍රාජපක්ෂ මහතාහට අමාත්‍ය ධූරය හිමිවූ විට තෙල් මිල අඩු කරන බවක් ඒ මහතා හෝ තමන් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේ යන් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ නම් ඒ ඔහුගේ පෞද්ගලික මතය වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා විසින් සහන ලබා දෙනු ඇති නමුත් ක්ෂණික නූඩ්ල්ස් ක්‍රමයට සහන ලබා දීමක් බලාපොරොත්තු නොවන ලෙසත් රාජපක්ෂවරුන් වීසින් රට නිවැරදිව මෙහෙයවනු ඇති බවට විශ්වාසය තබන ලෙසත් ඔහු ජනතාවට පවසනවා.

විරෝධතාකරුවන් ‘කාළකණ්නි’ සතුටක් ලබමින් සිටින බවත් විරෝධතා පැවැත්වීම යහපත් වුවත් පවතින කොවිඩ් වසංගතය මධ්‍යයේ එය නුසුදුසු බවත් ඒ මහතා පවසනවා.

එමෙන්ම මෑතකාලීනව මැතිවරණයක් නොපැවති හෙයින් විපක්ෂය අනවශ්‍ය ලෙස සක්‍රීයව ඇති බවත් මැතිවරණයකින් අනතුරුව එය නැතිවනු ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...