30 C
Colombo
Monday, May 29, 2023

නාමල් රාජපක්ෂ හදපු ඇඳන් කෝ ?

- Advertisement -

රජය විසින් කොවිඩ් වසංගතය තමන්ගේ දේශපාලන සංදර්ශනයක් බවට පත්කරගෙන ඇති බවත් එන්නත්කරණය පවා මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරගෙන ඇති බවත් එක්සත් පුරවැසි සංධානයේ චමීර පෙරේරා මහතා පවසනවා.

ඒ, අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.

එන්නත්කරණය ආරම්භ කළ යුතු කාලයේ එය සිදු නොකොට මිත්‍යාවන් පසුපස ගිය රජය විසින් එන්නත්කරණය ඇරඹූ පසුවද හිතවතුන්ට එන්නත ලබාදීමට ප්‍රමුඛතාවය දුන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට වැඩිවශයෙන් දුක්විඳින්නේ වැඩිහිටියන් බවත් අද දවස වන විට කොවිඩ් ආපදාවෙන් මියයන සෑම අයෙකුගේම ජීවිතවලට ආණ්ඩුව වගකිව යුතු බවත් චමීර පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.

එමෙන්ම, ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ දැන් රට විශාලා මහනුවරක් දෙසට ගමන් කරන බවට්ග් සංදර්ශනයක් ආකාරයට නාමල් රාජපක්ෂ සෑදූ ඇඳන් වලට සිදු වුණේ කුමක්ද යන්නත් ඔහු ඒවා ඔලිම්පික් රැගෙන ගියේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.