31 C
Colombo
Sunday, May 26, 2024

නාමල් රාජපක්ෂ හදපු ඇඳන් කෝ ?

- Advertisement -

රජය විසින් කොවිඩ් වසංගතය තමන්ගේ දේශපාලන සංදර්ශනයක් බවට පත්කරගෙන ඇති බවත් එන්නත්කරණය පවා මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරගෙන ඇති බවත් එක්සත් පුරවැසි සංධානයේ චමීර පෙරේරා මහතා පවසනවා.

ඒ, අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.

එන්නත්කරණය ආරම්භ කළ යුතු කාලයේ එය සිදු නොකොට මිත්‍යාවන් පසුපස ගිය රජය විසින් එන්නත්කරණය ඇරඹූ පසුවද හිතවතුන්ට එන්නත ලබාදීමට ප්‍රමුඛතාවය දුන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට වැඩිවශයෙන් දුක්විඳින්නේ වැඩිහිටියන් බවත් අද දවස වන විට කොවිඩ් ආපදාවෙන් මියයන සෑම අයෙකුගේම ජීවිතවලට ආණ්ඩුව වගකිව යුතු බවත් චමීර පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.

එමෙන්ම, ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ දැන් රට විශාලා මහනුවරක් දෙසට ගමන් කරන බවට්ග් සංදර්ශනයක් ආකාරයට නාමල් රාජපක්ෂ සෑදූ ඇඳන් වලට සිදු වුණේ කුමක්ද යන්නත් ඔහු ඒවා ඔලිම්පික් රැගෙන ගියේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද (26) දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල...

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...