29 C
Colombo
Saturday, July 27, 2024

පොලිස් නිලධාරීන් ඉදිරියේම කුණුහරුප වපුරවන මේ භික්ෂුව කවුද? (වීඩියෝ)

- Advertisement -

ගාල්ල – ගිංතොට පුරාණ තුන්මහල් විහාරයේ විහාරාධිපති වීරකැටියේ සංජය හිමියන් කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් මේ වන විට සමාජජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එහිදී අදාළ හිමිනම අසභ්‍ය වචනයෙන් බන වදිමින් පුද්ගලයකුට පහරදීමට උත්සාහ දරන අතර එම ස්ථානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අදනකඩය පිටින් සිටිනා මෙම භික්ෂුව දිගින් දිගටම පරුෂ වචන කියමින් ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරීම සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම හිමිනම වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ද වනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ සිදුවීම වන අවස්ථාවේදී භික්ෂූව බීමතින් සිට ඇති බවයි.

අදාල වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...