පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දෙසැම්බර් 08 දින ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතතන හිමියන් අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ සදහා එම පක්ෂයේෙ සභාපත සමන් පෙරේරා මහතාද සහභාගී වීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.
තව කියවන්න
- චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!
- හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්
- විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර
- රනිල්ට ජපන් අගමැතිගෙන් සහ ජගත් මහලේකම්ගෙන් සුභ පැතුම්
- වත්තල – දික්ඕවිට වෙරළෙත් මළසිරුරක්
- ෆ්ලෝටිං මාකට් එකේ අරගලේ කරන්න..! – රනිල්