29 C
Colombo
Saturday, July 27, 2024

ජනාධිපතිවරයා දුරකතනයෙන් තර්ජනය කලැයි විජේදාස රාජපක්ෂ පොලීසියට (වීඩියෝ)

- Advertisement -

කොළඹ වරාය නගරය සම්බන්දයෙන් ඊයේ (15) දිනයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබදව විමසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් තමන් හට තර්ජනය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ තමන්ට මෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හටද ජනාධිපතිවරයා මෙලෙස තර්ජනය කර ඇති බවයි.

කොළඹ වරාය නගරය හරහා මෙරටට අනාගතයේ සිදුවීමට නියමිත දැවැන්ත හානිය පිළිබදව තමන් පැවසූ දෑ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතාමත් පහත් ආකාරයෙන් වෙව්ලමින් තමන්ට බැන වැදුණු බවත් ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු තමන්ට බැන වදින ආකාරයෙන්ම තමන්ද ප්‍රතිචාර දැක්වූ බවද විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය ඉදිරියේ පවසා සිටියා.

අදාල සිදුවීම සම්බන්දයෙන් තමන් පොලිස්පතිවරයා ලෙස පැමිණිල්ලක්ද ඉදිරිපත් කල බවයි ඔහු පවසන්නේ.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...