29 C
Colombo
Saturday, July 27, 2024

චීනය තායිවානයට අත තබයිද?

- Advertisement -

චීනය තායිවාන සමුද්‍ර සන්ධියේ හෙලිකොප්ටර් යානා අංගනයක් ඉදිකිරීමේ පුවතක් නිසා ලොව බලවතුන්ගේ ඇස චීනයට යළි යොමු වී ඇත.

හෝ චෙන්ග් හුයි නමැති හමුදා විශේෂඥයකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෝර්කි නමැති වෙබ් අඩවියක් කළ වාර්තාවක් අනුව මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.

තායිවාන ජනමාධ්‍ය පවසන්නේ මෙය තායිවානයට සෘජු තර්ජනයක් බවයි.

චීන මහජන විමුක්ති හමුදාවේ බලය වර්ධනය කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ අදහසක් අනුව මෙය ක්‍රියාත්මක වන බව පැවසේ.

චීන කලාපයේ සිටින ඇමෙරිකානු හමුදාවලට මෙන්ම ඒවායේ මූලිකත්වයෙන් කලාපීය දූපත්වල කෙරෙන ආරක්ෂක උපායමාර්ගවල ද මෙම නව ඉදිකිරීම තර්ජනයක් වනු ඇතැයි හමුදා විශේෂඥයෝ අදහස් දක්වා ඇත.

හෙලිකොප්ටර් අංගනයේ බවට සැක කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය පුරා දැකිය හැකිය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...