31 C
Colombo
Sunday, November 27, 2022

චීනය තායිවානයට අත තබයිද?

- Advertisement -

චීනය තායිවාන සමුද්‍ර සන්ධියේ හෙලිකොප්ටර් යානා අංගනයක් ඉදිකිරීමේ පුවතක් නිසා ලොව බලවතුන්ගේ ඇස චීනයට යළි යොමු වී ඇත.

හෝ චෙන්ග් හුයි නමැති හමුදා විශේෂඥයකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෝර්කි නමැති වෙබ් අඩවියක් කළ වාර්තාවක් අනුව මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.

තායිවාන ජනමාධ්‍ය පවසන්නේ මෙය තායිවානයට සෘජු තර්ජනයක් බවයි.

චීන මහජන විමුක්ති හමුදාවේ බලය වර්ධනය කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ අදහසක් අනුව මෙය ක්‍රියාත්මක වන බව පැවසේ.

චීන කලාපයේ සිටින ඇමෙරිකානු හමුදාවලට මෙන්ම ඒවායේ මූලිකත්වයෙන් කලාපීය දූපත්වල කෙරෙන ආරක්ෂක උපායමාර්ගවල ද මෙම නව ඉදිකිරීම තර්ජනයක් වනු ඇතැයි හමුදා විශේෂඥයෝ අදහස් දක්වා ඇත.

හෙලිකොප්ටර් අංගනයේ බවට සැක කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය පුරා දැකිය හැකිය.

RECENT ARTICLES - SINHALA

චිචී රොකට් යවා අදට වසර 10 ක්. දෙකම ආගිය අතක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් 'චිචී' මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත...

මෙරට ඖෂධ හිඟයට විසඳුමක්?

0
ලබන මස අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

RECENT ARTICLES - ENGLISH

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...