32.3 C
Colombo
Wednesday, February 28, 2024

පවුලේ නායකත්වයක්වත් ගන්න බැරි විමල් අපේ පක්ෂය ගැන කතා කරනවා – නිමල් ලන්සා

- Advertisement -

කැබිනට් මණ්ඩලය තුළ සාමූහිකව ක්‍රියාකල නොහැකි නම් තම සන්ධානයෙන් ඉවත්වී විපක්ෂය සමඟ නව සන්ධානයකට එක්වන ලෙස රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පවසනවා.

අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පිළිබඳව තීරණය කළ යුතු වන්නේ පක්ෂ සාමාජිකයන් විනා විමල් වීරවංශ මහතා නොවන බවයි.

තම නිවසේ හෝ නායකත්වය ගැනීමට නොහැකි ඔහු පක්ෂයක නායකත්වය විවේචනය කරන්නේ කෙසේදැයි ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් නිමල් ලන්සා මහතා විමල් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කරසිටියා.

නිමල් ලන්සා මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පලකර ඇති අදාල ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

පාඨලී – ඩලස් පිල අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ...

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය දියුණු කරන්න කොරියාව සමඟ සාකච්ඡා

කොරියානු රජයේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (27) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී...

දේශබන්දු වෙනුවෙන් අධිකරණයට එන හිමිවරු

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...