27 C
Colombo
Sunday, April 2, 2023

පවුලේ නායකත්වයක්වත් ගන්න බැරි විමල් අපේ පක්ෂය ගැන කතා කරනවා – නිමල් ලන්සා

- Advertisement -

කැබිනට් මණ්ඩලය තුළ සාමූහිකව ක්‍රියාකල නොහැකි නම් තම සන්ධානයෙන් ඉවත්වී විපක්ෂය සමඟ නව සන්ධානයකට එක්වන ලෙස රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පවසනවා.

අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පිළිබඳව තීරණය කළ යුතු වන්නේ පක්ෂ සාමාජිකයන් විනා විමල් වීරවංශ මහතා නොවන බවයි.

තම නිවසේ හෝ නායකත්වය ගැනීමට නොහැකි ඔහු පක්ෂයක නායකත්වය විවේචනය කරන්නේ කෙසේදැයි ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් නිමල් ලන්සා මහතා විමල් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කරසිටියා.

නිමල් ලන්සා මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පලකර ඇති අදාල ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...