30 C
Colombo
Thursday, June 8, 2023

වසර 41 කින් ඕස්ට්‍රේලියාවට ලැබුණු විම්බල්ඩන් කාන්තා කිරුළ

- Advertisement -

චෙක් ක්‍රීඩිකා Karolina Pliskova පරාජය කල ඕස්ට්‍රේලියාවේ Ash Barty විම්බල්ඩන් කාන්තා කේවල ඉසව්ව ජය ගැනීමට සමත් වුණා.

ඊයේ පැවති අවසන් මහා තරඟයේදී 6-3 / 6-7(4) / 6-3ක් ලෙස තරගය ජයගත් Ash Barty 1980 වසරෙන් පසු විම්බල්ඩන් කාන්තා කේවල ඉසව්ව ජයගත් පළමු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවයි.

මෙය 25 හැවිරිදි Ashගේ දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයි.

Ash 2019 වසරේදී ප්‍රංශ විවෘත කිරුළ ජයගත්තා.

විම්බල්ඩන් පිරිමි කේවල අවසන් මහා තරඟය ඉතාලියේ Matteo Berrettini සහ Novak Djokovic අතර අද (11) පැවැත්වෙනවා.

Matteo Berrettini ගේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරඟය මෙය වන අතර Djokovic පස්වරක් විම්බල්ඩන් පිරිමි කේවල ඉසව්වේ කිරුළ දිනාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...