28 C
Colombo
Saturday, July 27, 2024

ලෝක මැරතන් ශූරයා ජීවිතක්ෂයට

- Advertisement -

පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මියගොස් තිබෙන බවට විදෙස් වාර්තා පවසනවා.

කෙන්යාවේ එල්ඩෝරෙට් නගරයට ආසන්න මාර්ගයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සමග ඔහුගේ පුහුණුකරු රුවන්ඩා ජාතික ගර්වයිස් හකිසිමානා ද එහි සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එලියුඩ් කිප්චෝ, බර්ලින් මැරතන් තරගයේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාව 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බිඳ දැමුවේ සැතපුම් 26.1 ක් පැය දෙකයි තත්පර 35 කින් තරගය නිම කරමින්.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...