23 C
Colombo
Saturday, January 28, 2023

වරායේ පැතිරෙනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

- Advertisement -

කොළඹ මහනගර සභා සීමාවේ වරාය ආශ්‍රිතව පාලනයකින් තොරව කොවිඩ්-19 ආසාදිතයන් පැතිර යන බවත්, වරාය ආශ්‍රිතව අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳ බරපතල ගැටලුවක් පවතින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා ඇත.

ඔහු කියා තිබුණේ මෙසේය.

“දැනට සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමට අවසර ලබා දීම නිසා, ඇතැම් ආයතනවල මේ වෙද්දි ආසාදිතයින් වාර්තා වෙනවා හා එම විවෘත කරපු ආයතන නිසා යම් අවදානම් තත්ත්වයකට මේ ප්‍රදේශ පැමිණෙමින් තියෙනවා කියලා පැහැදිලිව පේන්න තියෙනවා. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාවේ වරාය ආශ්‍රිතව තවදුරටත් පාලනයකින් තොරව ආසාදිතයින් පැතිර යමින් තියෙනවා. ඒ වගේම වරාය ආශ්‍රිතව අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳවත් බරපතළ ගැටළු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සංචරණ සීමා පනවපු ස්ථානවල විවෘතව තබා ගැනීමේ දී ඒ ස්ථානවල සෞඛ්‍ය ක්‍රමානුකූල ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනවා ද කියන එක සම්බන්ධව දැඩි අවධානයක් යොමුකළ යුතුව තියෙනවා.“

RECENT ARTICLES - SINHALA

සර්ව පාක්ෂික හමුවේ දී රනිල් සහ ගෙවිඳු ගැටෙයි

0
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය 26 සර්ව පාක්ෂික සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ගෙවිඳු කුමාරතුංග අතර උණුසුම්...

ඡන්ද අපේක්ෂකයෙකුගේ පියෙක්ට පහර දුන් පිරිස සොයා පොලිස් විමර්ශන

0
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට ඊතලවිද්දවැව කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් අපේක්ෂකයෙකුගේ පියෙකුට කිසියම් පිරිසක් විසින් නිරුවත් කර...

රනිල් රටේ ප්‍රශ්ණ භාගයක් විසඳා අවසන් – ඉතිරි භාගයත් විසඳනවා – සමන් රත්නප්‍රිය

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින ප්‍රශ්ණවලින් භාගයක් විසඳා අවසන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

“World will think we are incapable.”: President justifies grand Independence celebration

0
A pre-discussion was held this morning (26) at the Presidential Secretariat under the patronage of President Ranil Wickremesinghe regarding the Independence Day...

Gautam Adani accused of pulling the ‘largest con in corporate history’

0
Indian billionaire Gautam Adani has slipped from being the world’s third richest man to the fourth after an activist investment firm released...

Italy to supply helicopters to SL to combat human trafficking

0
Italy has expressed its willingness to help Sri Lanka by supplying helicopters for anti-human trafficking measures taken by the Government of Sri...