ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙකු සහ ගේය පද රචකයෙකු වූ සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්තවී ඇත.
මියයන විට 61 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.