33 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ ආගමික සිද්ධස්ථානයක බෝම්බ පිපිරීම් 03ක්

- Advertisement -

ඉන්දියාවේ කේරළ ප්‍රන්තයේ කෝචි නගරයේ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක බෝම්බ පිපිරීමක් සිදුව තිබෙන බවට වාර්තා වනවා.

අද (29) උදෑසන සිදු වූ එම පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා

එම ස්ථානයේ පිපිරීම් 03ක් පමණ සිදු ව ඇති බවට එරට ආරක්ෂක අංශ පවසා තිබෙනවා.

මෙම පිපිරීම් සිදු වන විට දේවස්ථානයේ බැතිමතුන් 2,000ක පමණ පිරිසක් යාඥා කරමින් සිටි බව සඳහන්.

කෑම පෙට්ටියක සඟවාගෙන මෙම ස්ථානයට බෝම්බ රැගෙනවිත් තිබෙන බවත් එය සැලසුම් සහගත ව සිදු කර ඇති ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍යය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මේ වනවිට එරට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් තවත් පුද්ගලයෙකු තමන් එම ප්‍රහාරය සිදු කළ බව පවසමින් පොලීසියට භාර වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...