24 C
Colombo
Friday, January 28, 2022

පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු කොවිඩ්

- Advertisement -

පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඒ අනුව 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් තිදෙනෙකු ඒ අතරට අයත්.
මෙම සිසුන් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇත්තේ එළැඹෙන නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා සිදුකළ PCR පරීක්ෂණයේදීයි.
එම පරීක්ෂණ මඟින් පළමුව සිසුන් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් අනෙක් සිසුන් 8 දෙනා හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොවිඩ් ආසාදිතයින් ගේ නිරෝධායන කාලය දින 07කට අඩු කෙරේ

0
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර...

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඩොලර් 50,000ක රක්ෂණයක් අනිවාර්‍ය කරයි

0
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මාලාව අනුව මෙරටට...

මාස කිහිපයකින් ආණ්ඩුව තුනට කැඩෙනවා..!

0
මේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා

RECENT ARTICLES - ENGLISH

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...

‘Daya Master’ gets two years suspended sentence

0
Former LTTE spokesman Daya Master alias Velayudam Dayanidhi has been sentenced to two years in prison suspended for a period of five...

CEB Chairman resigns after removal of Susantha Perera

0
Ceylon Electricity Board (CEB) Chairman M.M.C. Ferdinando tendered his resigned today (26), after the removal of Susantha Perera from Acting General Manager...