27 C
Colombo
Thursday, May 2, 2024

කඩා වැටීමට නියමිත චීන රොකට්ටුව නිසා ගැටළු රැසක්

- Advertisement -

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ගුවන්ගත කළ Long March 5B නැමැති රොකට්ටුව තම පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවට චීනය නිවේදනය කරනවා.

මීටර් 31 ක් දැගැති හා ටොන් 21 ක් බරැති මෙම රොකට්ටුව පෘතුවිය වටා මේ වන විට ගමන් කරමින් තිබෙනවා.

පැයට සැතපුම් 18000 ක පමණ වේගයෙන් ගමන් කරන මෙම රොකට්ටුව එළැඹෙන සති අන්තයේ මැයි 8 ත් 10 ත් අතර දිනයන්හී පෘථිවියට කඩාවැටෙනු ඇතිබවට මේ වන විට අනුමාන කර ඇති බව චීනය පවසනවා.

එම කාලය අතරතුර රොකට්ටුව පෘථිවිය වටා වාර 30 ක් පමණ ගමන් කරනු ඇති බැවින් එය කඩා වැටෙන නිශ්චිත ස්ථානයක් පැවසිය නොහැකි බවයි පැවසෙන්නේ.

රොකට්ටුව කඩාවැටෙන අතරතුර එහි යම් යම් කොටස් පිළිස්සී අළුවී ගියත් එහි බොහෝ කොටස් පිළිස්සීමට ලක් නොවී කඩාවැටෙනු ඇති බවට සැක පලකෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...