මැයි මස 03 වනදා සිට මැයි මස 10 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 26 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මරණ අතර අවුරුදු 36 ක පිරිමි පුද්ගලයෙකු හා මාස 03 ක බිළිදියෙකුද සිටිනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 827 දක්වා ඉහළ ගොස් තිබෙනවා.