25 C
Colombo
Tuesday, May 14, 2024

H.I.V වලට අලුත් ප්‍රතිකාර ක්‍රමයක්

- Advertisement -

ආසාදිත සෛල වලින් එච් අයි වී  ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබෙනවා.

එම තාක්ෂණය මඟින් ආසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ජේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරනු ලබනවා.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඒ ඔස්සේ යමෙකුගේ සිරුරේ ඇති වෛරස සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බවයි.

නමුත් එහි ආරක්ෂාකාරී බව සහ ඵලදායී බව සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

දැනට භාවිතයේ ඇති එච් අයි වී ඖෂධ මගින් වෛරසය පැතිරීම නැවැත්විය හැකි වුවත් එය සිරුරෙන් ඉවත් කිරීමට නොහැකි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

මතුගම, වැල්කන්දල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයා මතුගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවට අනාවරණය වී තිබෙනවා. ඔහු ඊයේ (13) සවස සිට...

ජේලර්වරියක්, නියාමකවරිය ඝාතනයට කොන්ත්‍රාත්තුවක් දීලා

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව පැවසෙන සිදු විමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ගාල්ල පොලිසියේ...

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත් වී තිබෙනවා. එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...