27 C
Colombo
Monday, May 6, 2024

ඉන්දියානු දේශසීමාවට චීනයේ රොකට් සහ කාලතුවක්කු බලඇණියක්

- Advertisement -

ලඩාක් ප්‍රදේශයට නුදුරැ ඉන්දීය දේශසීමාවේ චීනය විසින් රොකට් සහ කාලතුවක්කු බලඇණියක් ස්ථාපිත කර ඇතැයි වාර්තා වේ.

චීන මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම බලඇණිය රොකට් විදින සහිත නවීකරණය කරන ලද යුද රථ ගණනාවකින් මෙන්ම කාලතුවක්කු රැසකින්ද සමන්විත වේ.

සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කළේ මෙම බර අවි ඉන්දීය දේශසීමාවට මුහුණලා ස්ථාපිත කර ඇති බවයි.

පසුගිය ජූනි මාසයේ මෙම දේශසීමාව ආසන්නයේ දෙරටේ හමුදා අතර හටගත් දරැණු ගැටුමෙන් අනතුරැව මෙම කලාපයේ කිසිදු සිදුවීමක් වාර්තා නොවීය.

කෙසේවෙතත් චීනය මෙලෙස දේශසීමාවේ බර අවි ස්ථාපිත කිරීම ඉන්දියාවේ බලවත් සැකයට හේතුවී ඇති පව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...